රාමා කියන්නේ...චරිත ගොඩක එකතුවක්...අනුන්ව තේරුම් ගන්න කෙනෙක්...වල් මිනිහෙක්....හොඳ රසයක් තියන කෙනෙක්...යාළුවෝ ගොඩක් ඉන්න කෙනෙක්....තනි කෙනෙක්...කෙල්ලො ගොඩකට ආදරේ කෙනෙක්...ඒ උනාට එක කෙල්ලෙක්ට ආදරේ කෙනෙක්....!!ගොඩක් හොඳ කෙනෙක්...ගන්න දෙයක් නැති නරක කෙනෙක්..!!එලියෙන් පෙන්නන්නේ එක්කෙනෙක්...ඇතුලෙ ඉන්නෙ තව එක්කෙනෙක්..කවුරුවත් දන්නෙ නැති කෙනෙක්....!!අච්චාරුවක්....!!!
(මේ අර්ථදැක්වීම රාමට දුන්නේ රාමව හොඳට දන්න.. රාමගෙම සහෝදරියක් වගේ මිතුරියක්.. ඒ වචන වල අවංක කම සහ සොඳුරු කම නිසාම රාමට ලෑල්ලේ දාන්නම හිතුන..!! ^_^ )


raamaa ...
ReplyDeleteela kollek aaa
meka maru! aththama aththa!
ReplyDelete