Wednesday, May 21, 2014

මූලය..!!!



ඇතැම් විට ආදරය, 
       අකාලයේ අපව වියපත් කරයි
නැතිනම්,
       තාරුණ්‍යය දැනටමත් ගෙවී ඇත්නම්,  
ආදරය,
       අපට එය ලබා දෙයි.
 නමුත්  
       මා කෙසේ නම් නිමේශයන් අමතක කරලන්නද..? 
එබැවින්, දුක, 
       අහිමි වූ ලාලෂාවටත්
හුදකලාව,
      ස්මරණයන්ටත්,
               හැරවීමට උත්සහ කරමින් මම මෙය ලියමි.

    මේ පුවත මටම කියාගත්තායින් ඉක්බිතිව මට එය පියෙද්‍රාවට වීසි කළ හැකිය.
     එවිට පමණක් 
 - එක් සාන්තුවරයෙකු පවසා ඇති පරිදි

   "ගිනිදළුවලින් ලියූ දේ වතුරින් නිවී යාවි."

.
.
.

හැම කතාවක්ම එක වගේ.....!!



                                                                                        - පියෙද්‍රා  ගඟබඩ හිඳ මම වැළපුනෙමි.
                                                                                           පාවුලෝ කොයියෝ






0 අදහස්:

Post a Comment